දැක්ම හා මෙහෙවර
දැක්ම
අනාගත ශ්‍රී සම්බුද්ධ ශාසනය තෙවලා දහම මැනවින් හැසිරවිය හැකි වූ ද, සමාජයට නිවැරදි මග පෙන්වීමේ හැකියාවෙන් යුතු වූ ද පරාර්ථකාමී බැවින් යුතු වූ ද ජනයාගේ ප්‍රසාදය ජනිත කරන්නා වූ ද සිල්වත් බැවින් මෙන්ම පිරිපුන් බැවින් යුත් භික්ෂුන් හා සත්පුරුෂ ගෘහස්ථ පුණ්‍යකාමීන් බිහිකිරීම.
මෙහෙවර
ධර්ම ඥානයෙන් භාෂාශාස්ත්‍ර ඥානයෙන් ශිෂ්‍ය ප්‍රජාවගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කොට සදාචාරවත් සමාජයක් බිහිකිරීම.
No comments:
Post a Comment